මධ්‍යම අධිවේගයේ පොදු මගී ප්‍රවාහන සේවා අද සිට..

මධ්‍යම අධිවේගයේ පොදු මගී ප්‍රවාහන සේවා අද සිට..

මධ්‍යම අධිවේගයේ පොදු මගී ප්‍රවාහන සේවා අද සිට..

කර්තෘ Staff writer

20 Jan, 2022 | 7:01 am

COLOMBO (News 1st) –  මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල කොටස භාවිත කරමින් පොදු මගී ප්‍රවාහන සේවා අද(20) ආරම්භ කෙරේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කළේ, කොළඹ සිට මහනුවර දක්වාත්, කොළඹ සිට කුරුණැගල දක්වාත් එම බස් සේවා ක්‍රියාත්මක බවයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ කොළඹ සිට කුරුණෑගල දක්වා බස් ගාස්තුව රුපියල් 390 ක් බවයි.

කොළඹ සිට මහනුවර දක්වා බස් ගාස්තුව රුපියල් 500 ක් වනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]