ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

කර්තෘ Staff writer

20 Jan, 2022 | 6:00 am

දේශීය පුවත්

1.ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් ධුරයේ රාජකාරී අරඹයි – ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා ඊයේ (19) වැඩ භාර ගත්තේ ය.

2.වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක් – ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත් කර තිබේ.

3.අගමැති ලේකම් තනතුර අනුර දිසානායකට – නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අනුර දිසානායක මහතා ඊයේ (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

4.චීනයෙන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක් – සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් පරීත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට චීනය එකඟ වී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

5.දේවස්ථානයෙන් හමුවූ සොහොන් ගැබ පරීක්ෂා කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක් – වෙන්නප්පුව බෝලවත්ත පරලෝක රාජේශ්වරීගේ දෙව්මැදුරේ ඉදිකිරීමක් අතරතුර හමුවූ සොහොන් ගැබ පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් යොමු කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]