English
தமிழ்
කර්තෘ Staff writer
20 Jan, 2022 | 6:00 am
දේශීය පුවත්
1.ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් ධුරයේ රාජකාරී අරඹයි – ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා ඊයේ (19) වැඩ භාර ගත්තේ ය.
2.වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක් – ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත් කර තිබේ.
3.අගමැති ලේකම් තනතුර අනුර දිසානායකට – නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අනුර දිසානායක මහතා ඊයේ (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.
4.චීනයෙන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක් – සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් පරීත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට චීනය එකඟ වී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
5.දේවස්ථානයෙන් හමුවූ සොහොන් ගැබ පරීක්ෂා කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක් – වෙන්නප්පුව බෝලවත්ත පරලෝක රාජේශ්වරීගේ දෙව්මැදුරේ ඉදිකිරීමක් අතරතුර හමුවූ සොහොන් ගැබ පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් යොමු කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
16 May, 2022 | 10:29 AM
16 May, 2022 | 07:20 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS