English
தமிழ்
කර්තෘ Staff writer
20 Jan, 2022 | 6:47 am
ඒ , පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය හා ජාතික ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධවයි.
‘සුපිරිසිදු පරිසරයක් – නිරෝගීමත් හෙටක්’ යන තේමාවෙන් ක්‍රියාත්මක මෙම ඩෙංගු මර්දන වැඩසටහන සෑම පළාත් පාලන ආයනත බල ප්‍රදේශයකම පිරිසිදු කිරීම් සිදු කෙරෙනු ඇති.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික විරසිංහ මහතා ප්‍රකාශ කළේ , ජනවාරි මාසයේ මේ දක්වා කාල සීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,200කට අධික සංඛ්‍යාවක් හඳුනා ගත් බවයි.
බස්නාහිර පළාතේ රෝගීන් හමුවීම ඉහළ ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
16 May, 2022 | 10:29 AM
16 May, 2022 | 07:20 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS