20-01-2022 | 7:01 AM
COLOMBO (News 1st) – මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල කොටස භාවිත කරමින් පොදු මගී ප්‍රවාහන සේවා අද(20) ආරම්භ කෙරේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කළේ, කොළඹ සිට මහනුවර දක්වාත්, කොළඹ සිට කුරුණැගල දක්වාත් එම බස් සේවා ක්‍රියාත්මක බවයි
ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැ...