by Staff Writer . 19-01-2022 | 3:38 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත් කර තිබේ.
මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇත්තේ, විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසිනි.
ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා මෙතෙක් වරාය අධිකාරියේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.