English
தமிழ்
කර්තෘ Staff Writer .
19 Jan, 2022 | 11:51 am
එහි අධ්යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, එම සොහොන් ගැබ දැනට කිසිදු වෙනසකට ලක් නොකර එම ස්ථානයේම තබන ලෙස උපදෙස් දුන් බවයි.
දේවස්ථාන පියතුමන්ගේ කැමැත්ත විමසා මෙම සොහොන් ගැබ විවෘත කිරීමට කටයුතු කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ ය.
අදාළ සුසානයේ කිතු සිරිත කවියට නැගූ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාගේ සිරුර එහි මිහිදන් කර ඇත්දැයි යන නිවුස් ෆස්ට් නැගූ පැනයට පිළිතුරු දුන් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනාරාල්වරයා පැවසුවේ ඒ පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹිය හැක්කේ සුසානය විවෘත කිරීමෙන් අනතුරුව ලැබෙන සාක්ෂි මත බවයි.
පරලෝක රාජේශ්වරීගේ දෙව්මැදුර වසර 300කට එපිට ඉතිහාසයක් ඇති බොහෝ දෙනාගේ වන්දනාමානයට පාත්‍ර වූ දේවස්ථානයකි.
මෙම සොහොන් ගැබ හමුවුණේ දේවස්ථානයේ ඉදිකිරීමක් අතරතුරයි.
ඊයේ පස්වරුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ ස්ථානය පරික්ෂා කළ අතර එහිදි මූලික වශයෙන් අනාවරණ වූයේ සොහොන් ගර්භය පිහිටි භූමියේ පස් ස්ථරවල යුග දෙකක කරුණු හෙළි වන බවයි.
16 May, 2022 | 06:06 PM
16 May, 2022 | 04:51 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS