චීනයෙන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

චීනයෙන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

චීනයෙන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

කර්තෘ Staff Writer .

19 Jan, 2022 | 8:47 am

COLOMBO (News 1st) –  සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් පරීත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට චීනය එකඟ වී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ චීනය හා මෙරට අතර ක්‍රියාත්මක වූ රබර් – සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙනි.

ලබන අප්‍රේල් මාසයට පෙර එම සහල් තොගය මෙරර ලැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]