19-01-2022 | 10:39 AM
COLOMBO (News 1st) – ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා අද වැඩ භාර ගත්තේ ය.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයී.
හක්මන මෙතෝදිස්ත, මාතර රාහුල සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලවල ආදි ශිෂ්‍යයෙකු වන ගාමිණී සෙනරත් මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිධාරියෙකි.
ඔහු 1984 වසරේදී ශ්‍රී ලංකා පරිපාල...