2021 ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති අද මැදියම් රැයෙන් පසු තහනම්

2021 ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති අද මැදියම් රැයෙන් පසු තහනම්

2021 ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති අද මැදියම් රැයෙන් පසු තහනම්

කර්තෘ Staff Writer .

18 Jan, 2022 | 9:40 am

COLOMBO (News 1st) –  2021 වසර සඳහා වන 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (18) මධ්‍යම රාත්‍රි 12න් පසු සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ, ඒ අනුව විභාගය අවසන් වන තෙක් අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම , පන්ති මෙහෙයවීම , විෂයානුබද්ධ දේශන , සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් බවයි.

කොවිඩ් – 19 වැළදුණු රෝගීන්ට අධ්‍යාපන කලාපයකට එක බැගින් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

05 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 22 පැවැත්වීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]