විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි

විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි

by Sagarika Chathumali 18-01-2022 | 6:20 PM

COLOMBO (News 1st) - සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් නොකළහොත්, හෙට(19) දහවල් 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව විදුලි ඉංජිනේරු සංගමය දැනුම් දෙයි