ඇ.ඩො.මි 500 ස්වෛරීත්ව බැඳුම්කරය පියවයි

ඇ.ඩො.මි 500 ස්වෛරීත්ව බැඳුම්කරය පියවයි

by Staff Writer . 18-01-2022 | 4:20 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය අද (180 ගෙවා දැමූ බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

මීට අමතරව ලබන වසරේ ජුලි මාසයේ තවත් ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් ද ආපසු ගෙවිය යුතු වේ.