විදුලි ඉංජිනේරුවරු ලෙඩ වෙති

විදුලි ඉංජිනේරුවරු ලෙඩ වෙති

විදුලි ඉංජිනේරුවරු ලෙඩ වෙති

කර්තෘ Staff Writer .

18 Jan, 2022 | 8:53 am

COLOMBO (News 1st) –  විදුලි ඉංජිනේරුවන්, අසනීප නිවාඩු වාර්තාකරමින් සේවාවලින් ඉවත් තිබේ.

විදුලි ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික තිලරත්න මහතා පැවසුවේ, වාර සේවාවල නිරත ඉංජිනේරුවන් හැර සෙසු සියලු දෙනා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]