English
தமிழ்
කර්තෘ Staff Writer .
18 Jan, 2022 | 3:31 pm
ලෝක නායකයින් අමතා නරේන්ද්‍ර මෝදි මේ බව කියා සිටියේ ලෝක ආර්ථික සමුළුට එක්වෙමිනි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, තාක්ෂණය සහ ඩිජිටල් යටිතල පහසුකම් සම්බන්ධයෙන් ඉන්දියාවේ නවෝත්පාදන පිළිබඳව අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළ බව ය.
ලෝකයේ වඩාත්ම ආකර්ෂණීය ආයෝජන ගමනාන්තය බවට ඉන්දීයාව පත් කිරීමට ගෙන ඇති විවිධ පියවරයන් පිළිබඳව නරේන්ද්‍ර මෝදී පැහැදිලි කර තිබේ.
එරට බදු ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
13 Oct, 2021 | 09:21 AM
18 Oct, 2020 | 08:04 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS