English
தமிழ்
කර්තෘ Staff Writer .
18 Jan, 2022 | 4:38 pm
ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.
උත්සවය ආරම්භවීමට පෙර අද උදෑසන දේව මෙහෙය පැවැත්විය.
එහිදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙලෙස අදහස් පළ කළහ.
”හෘද සාක්ෂියට අනුව වැඩකරන පුද්ගලයින් සමාජයේ දක්නට ලැබෙන්නේ නැහැ .වර්තමානයේ. අපි ගන්න තීරණයන්ගෙන් ඇතිවන අභියෝගවලට මුහුණදෙන ශක්තිය අඩුයි. වෘත්තිමය ලෙස හෝ අනෙක්තු කිසියම් ලෙකද මේ විදියට හිතන කීදෙනෙක් ඉන්නව ද? නිදහසට පසු අවුරුදු 74 ක් තිස්සේ මේ රටේ සත්‍යය හැම වෙලාවේම නැති වෙලා තිබෙනවා. මේ රටේ ජනතාව හෘද සාක්ෂියට අනුව සාධාචාරත්මක ලෙස වැඩ කරන්නේ නැතුව සල්ලි සහ බලය පිටුපස හඹා යන්න පටන් අරං. අපේ රටේ හෘද සාක්ෂිය මැරිලා තියෙන්නේ. වඩා වැදගත් වෙන්නේ හොඳ මිනිසුන් නරකක් නපුරක් කරන්නේ නැති හොඳ මිනිස්සු බිහි කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. නැතුව බොහෝ නායකයෝ සමහර වෙලාවට කරනවා වගේ වැරදී සාධාරණීකරණය කරන එක නෙමෙයි”
19 May, 2022 | 08:15 PM
19 May, 2022 | 04:03 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS