18-01-2022 | 3:53 PM
COLOMBO(News 1st) - විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව ලංකා IOC සමාගම දැනුම් දී තිබේ.
විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවුසවේ, අමතර ඉන්ධන නොමැති නිසා විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව ලංකා IOC සමාගම දැනුම් දුන් බවයි.
විදුලිබල අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙ...