වෙන්නප්පුවේ දේවස්ථානයකින් ඉපැරණි සුසානයක නටඹුන්

වෙන්නප්පුවේ දේවස්ථානයකින් ඉපැරණි සුසානයක නටඹුන් හමුවෙයි

by Staff Writer . 17-01-2022 | 10:37 PM

COLOMBO (News 1st) - වෙන්නප්පුව ප්‍රදේශයේ දේවස්ථානයක ඉදිකිරීමක් අතර තුර පෞරාණික සුසානයක් හමුවී තිබේ.

එම සුසානය හමුව ඇත්තේ වෙන්නප්පුව, බෝලවත්ත පරලෝක රාජ්ස්වරීයගේ දේවස්ථානයේදීය. අද(17) පස්වරුවේ මෙහි පැරණි පල්ලිය අසල ඉදිකිරීමකට අදාළව කැණීමක් සිදුකරමින් සිටියදී අඩි කිහිපයක් ගැඹුරින් මෙම සුසානය හමුවී තිබුණි.     https://youtu.be/xh6Uj-TQ3Gk