නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

by Staff Writer . 17-01-2022 | 5:47 PM

COLOMBO (NEWS1ST): ප්‍රවීණ ගායන ශිල්පිනියක, සංගීතවේදිනියක සහ ඉතාලියේ මිලානෝහි වත්මන් කොන්සල් ජනරාල්වරියක වන නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඇය 72 වැනි වියේ පසුවූවා ය.