English
தமிழ்
කර්තෘ Staff Writer .
17 Jan, 2022 | 12:27 pm
පොලිසිය පැවසුවේ බද්දේගම, පිටිගල, ඇල්පිටිය හා තෙලිකඩ යන ප්‍රදේශවල මුදල් සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු රත්මලාන, ගුවන්තොටුපළ ආසන්යේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
රන්භාණ්ඩ සොරාගැනීමකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු උහන ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ ය.
පොලිසිය පැවසුවේ යතුරු පැදි සොරකම් කළ සැකකරුවන් සිව් දෙනෙකු , යතුරු පැදි 4 ක්, හෙරොයින් ග්‍රෑම් 10 ක් සමග හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
23 May, 2022 | 12:26 PM
23 May, 2022 | 09:36 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS