English
தமிழ்
කර්තෘ Staff Writer .
17 Jan, 2022 | 11:07 am
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ ඒ අනුව විභාගය අවසන් වන තෙක් අපේක්ෂකයින් සඳහා උපකාරක පංති සංවිධානය කිරීම , පංති මෙහෙයවීම , විෂයානුබද්ධ දේශන , සම්මන්ත්රණ , වැඩමුළු පැවැත්වීම සම්පුර්ණයෙන් තහනම් බවයි.
විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා ඒවා බෙදාහැරීම ද තහනම් වනු ඇති.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර් , බැනර් , අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම , එවැනි දෑ ළඟ තබා ගැනීම ද තහනම් වනු ඇති.
යම් පුද්ගලයෙක් , ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් එම නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් , ඔවුන් වරදකරුවෙකු වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
2021 වසරේ 05 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 22 පැවැත්වීමට නියමිතයි.
27 May, 2022 | 07:12 PM
27 May, 2022 | 05:25 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS