පැය 24 ක් තුළ ජීවිත 6ක් මහමගට බිලි

පැය 24 ක් තුළ ජීවිත 6ක් මහමගට බිලි

පැය 24 ක් තුළ ජීවිත 6ක් මහමගට බිලි

කර්තෘ Staff Writer .

17 Jan, 2022 | 11:18 am

COLOMBO (NEWS1ST):  ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය පිරිස අතරට වයස අවුරුදු 4 ක දරුවෙකු ද වේ.

පොලිසිය පැවසුවේ, දමන, වැලිකන්ද, නවගමුව, පන්නල හා යාපනය යන ප්‍රදේශවල අදාළ අනතුරු සිදුව ඇති බවයි.

රියැදුරන්ගේ අපරික්ෂාකාරිබව හා නොසැලකිලිමත් රිය ධාවනය බොහෝ අනතුරුවලට හේතුවී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]