English
தமிழ்
කර්තෘ Staff Writer .
17 Jan, 2022 | 9:24 pm
ද්වී පාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම නෞකාව මෙරටට ළඟා වී තිබේ.
බයර්න් නමැති මෙම නෞකාව හෙට දිනයේදී පිටත්වීට නියමිත අතර ඊට ප්‍රථම මෙරට නාවික හමුදාව සමග යුද්ධ අභ්‍යාසයක නිරතවීමට නියමිතයි.
මෙම ජර්මානු බයින් නෞකාව සම්බමැරීන නාශක නෞකාවක් ලෙස 1996 වසරේ ජුනි 15 වනදා අධිකාරියට පත් කර තිබේ.
මෙම නෞකාවට මුහුදු සහ ගුවන් අවකාශය නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින අතර අධිබලැති රේඩා පද්ධතියකින් ද සමන්විතයි.
පසුගිය අගෝස්තු මසයේ සිට මෙම නෞකාව ඉන්දු පැසිපික් කලාපය සඳහා යොදවා ඇති බව ජර්මානු තානාපති කාර්යාලය සඳහන් කළේ ය.
මෙම නෞකාව මීට පෙර උතුරු කොරියාවට එක්තස් ජාතීන්ගේ සංවිධානයට පනවා තිබූ සම්බාධක නිරීක්ෂණය කිරීම සඳහා යොදව තිබේ.
21 May, 2022 | 05:10 PM
21 May, 2022 | 03:00 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS