English
தமிழ்
කර්තෘ Staff Writer .
17 Jan, 2022 | 4:03 pm
අමාත්‍යවරයා පැවසුවේ, එලෙස ඩොලර් ලබා දෙන්නේ නම්, ආනයනය කර ඉන්ධන ලබා දීමට සූදානම් බවයි.
විදුලිබල නිෂ්පාදනයට ඉන්ධන අවශ්‍ය නම්, කලින් ඒ බව දැනුම් දෙන ලෙස මීට මාස 3කට ඉහතදී විදුලිබල මණ්ඩලයට දුන්ම්දීමක් කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
”විදේශ විනිමය අර්බූදයකට මුහුණදී සිටින නිසා ඉන්ධන ආනයනය සඳහා වැය වන ඩොලර් ප්‍රමාණයත් හොයලා දෙන්න කියලා, ඒ අය එකඟ වෙලා හිටියෙ, නමුත් හදිසියේම ජනවාරි 11 දැනුම් දුන්නා. ජනවාරි 13 ඩීසල් අවශ්‍ය බව එලෙස ලබා දෙන්න ඩීසල් තොගයක් අපි සතු ව නැහැ”
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ඩොලර් සපයා දෙන්නේ නම්, ඉන්ධන ආනයනය කර ලබාදීමට හැකි බවයි.
18 May, 2022 | 04:58 PM
18 May, 2022 | 02:14 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS