අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලේ සූර්යකෝෂ

අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලේ සූර්යකෝෂ

අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලේ සූර්යකෝෂ

කර්තෘ Staff Writer .

17 Jan, 2022 | 2:36 pm

COLOMBO (NEWS1ST):  අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලයේ සූර්ය කෝෂ ලබාදීමට විදුලි බල අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේ එම නව වැඩපිළිවෙළ ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින් එක් නිවසක් තෝරා ගෙන නිවාස 14,000 කට වොට් 5,10 සහ 15 ප්‍රමාණයන්ගෙන් සූර්ය කෝෂ සවිකරනු ඇති.

මීට අමතරව ආගමික සිද්ධස්ථාන සඳහා ද සූර්ය කෝෂ සවි කිරීම සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]