17-01-2022 | 4:03 PM
COLOMBO (NEWS1ST): විදුලිබල මණ්ඩලයට තවදුරටත් ඉන්ධන අවශ්‍ය නම්, ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් ලබා දිය යුතුව ඇතැයි, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, එලෙස ඩොලර් ලබා දෙන්නේ නම්, ආනයනය කර ඉන්ධන ලබා දීමට සූදානම් බවයි.
විදුලිබල නිෂ්පාදනයට ඉන්ධන අවශ්‍ය නම්, කලින් ඒ බව දැනුම් දෙ...