කෝලි ටෙස්ට් නායකත්වයට සමුදෙයි

විරාත් කෝලි ඉන්දීය ටෙස්ට් නායකත්වයට සමුදෙයි

by Chathuranga Rajapaksha 15-01-2022 | 8:29 PM

COLOMBO (News 1st): වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට විරාත් කෝලි තීරණය කර තිබේ.

කෝලි විසින් ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරග 68කදී මෙහෙයවනු ලැබ තිබෙන අතර ජයග්‍රහණය කර ඇති තරග ගණන 40කි.