by Staff Writer . 15-01-2022 | 8:57 PM
COLOMBO (NEWS1ST) : ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කැලණි ගඟේ තිබී තරුණයෙකු මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ , ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන ඇති බවයි.
27 හැවිරිදි වියේ පසු වූ තරුණයා පෙරේදා සිට අතුරුදන්ව ඇති බවට ඥාතීන් විසින් ඊයේ(14) පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.