ඉදිරි දින 3 විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නෑ

ඉදිරි දින 3 විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නෑ - ලංවිම

by Staff Writer . 15-01-2022 | 11:00 AM

COLOMBO (News 1st) –  ඉදිරි දින තුනේ විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ , ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 3000ක් ලබා දීම හේතුවෙන් ය.