සති 2ක් තුළ ඩෙංගු රෝගීන් 3,900ක්

සති 2ක් තුළ ඩෙංගු රෝගීන් 3,900ක්

සති 2ක් තුළ ඩෙංගු රෝගීන් 3,900ක්

කර්තෘ Staff Writer .

15 Jan, 2022 | 10:20 am

COLOMBO (NEWS1ST) : මේ වසරේ ගතවූ සති දෙක තුළ ඩෙංගු රෝගීන් 3,900කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිලන්ත සෙනෙවිරත්න මහත්මිය පැවසුවේ, එය පසුගිය වසරේ මුල් සති දෙකට සාපේක්ෂව ඉහළ යාමක් වන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]