විරාත් කෝලි ඉන්දීය ටෙස්ට් නායකත්වයට සමුදෙයි

විරාත් කෝලි ඉන්දීය ටෙස්ට් නායකත්වයට සමුදෙයි

විරාත් කෝලි ඉන්දීය ටෙස්ට් නායකත්වයට සමුදෙයි

කර්තෘ Chathuranga Rajapaksha

15 Jan, 2022 | 8:29 pm

COLOMBO (News 1st): වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට විරාත් කෝලි තීරණය කර තිබේ.

කෝලි විසින් ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරග 68කදී මෙහෙයවනු ලැබ තිබෙන අතර ජයග්‍රහණය කර ඇති තරග ගණන 40කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]