ඉදිරි දින 3 විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නෑ – ලංවිම

ඉදිරි දින 3 විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නෑ – ලංවිම

ඉදිරි දින 3 විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නෑ – ලංවිම

කර්තෘ Staff Writer .

15 Jan, 2022 | 11:00 am

COLOMBO (News 1st) –  ඉදිරි දින තුනේ විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ , ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 3000ක් ලබා දීම හේතුවෙන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]