15-01-2022 | 1:56 PM
COLOMBO (NEWS1ST) : දුම්රිය සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම සහ තර්ජනය කිරීමට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් ක්රියාත්මක අවස්ථාවේ දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉදිරිපත් වූ නිලධාරීන්ට බැන තර්ජනය...