by Staff Writer . 14-01-2022 | 6:40 PM
COLOMBO (NEWS1ST) : දුම්රිය ස්ථානවල ආරක්ෂාව ඒ, ඒ ප්‍රදේශ ආශ්‍රිත පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත පවරා තිබේ.
මේ අතර දුම්රිය ධාවනයට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.