by Staff Writer . 14-01-2022 | 6:58 PM
COLOMBO (NEWS1ST) : දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා ඇතැයි, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.
කෙසේ වෙතත්, අප කළ විමසීමකදී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, තමන් ආරම්භ කළ වැඩවර්ජනය මෙතෙක් අවසන් කර නොමැති බවයි.
මේ අතර, කොළඹ කොටුව සිට හැටන් බලා ධාවනය වූ දුම්රිය ගෙලිඔය දුම්රිය ස්ථානය යාබද ප්‍රදේශයක නැවැත්වීම හේතුවෙන්, මගීන් දැඩි පීඩාවට පත්විය.
එම අවස්ථාවේ දර්ශන..
https://www.youtube.com/watch?v=1xcxjYlH4aQ&t=149s