දුම්රිය යළි කොට උඩ

දුම්රිය යළි කොට උඩ

by Staff Writer . 14-01-2022 | 1:14 PM

COLOMBO (News 1st) - දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වුවද, සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා හැකි සෑම පියවරක්ම ගනිමින් ඇති බවයි. ධාවනයට නියමිත දුම්රිය ප්‍රමාද වී හෝ ධාවනයට පියවර ගන්නා බව ද, දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.