දුම්රිය ස්ථානවල ආරක්ෂාව පොලීසියට

දුම්රිය ස්ථානවල ආරක්ෂාව පොලීසියට

දුම්රිය ස්ථානවල ආරක්ෂාව පොලීසියට

කර්තෘ Staff Writer .

14 Jan, 2022 | 6:40 pm

COLOMBO (NEWS1ST) : දුම්රිය ස්ථානවල ආරක්ෂාව ඒ, ඒ ප්‍රදේශ ආශ්‍රිත පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත පවරා තිබේ.

මේ අතර දුම්රිය ධාවනයට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]