14-01-2022 | 5:13 PM
COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථීක අර්බුදය හමුවේ, නිතීයේ ආධිපත්‍ය සහ ප්රජාතන්ත්රවාදයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයට ඇතිවිය හැකි බලපෑම ගැන දැඩි සැළකිල්ල යොමුව ඇතැයි, ශ්‍රී ලංකා නිතීඥ සංගමය නිවේදනය කරයි.
නීතිඥ සංගමයේ ලේකම් රජිව් අමරසුරිය මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, පවතින තත්...