විදුලි කප්පාදුවට හේතුව ඩීසල් අවසන් වීමයි

විදුලි කප්පාදුවට හේතුව ඩීසල් අවසන් වීමයි - විදුලි බල මණ්ඩලය

by Staff writer 13-01-2022 | 5:42 PM

COLOMBO (News 1st)  - දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳ වැටී තිබේ.

මේ අතර විදුලි කප්පාදුවට හේතුව කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර 2 ක ඩීසල් අවසන් වීම බව විදුලි බල මණ්ඩලය පවසයි.