13-01-2022 | 4:34 PM
COLOMBO (News 1st) – මරණ දඬුවම නියම වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා, බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ , රැඳවියන්ගෙන් තර්ජන එල්ල විය හැකි බැවින් එම පියවර ගත් බවයි.
ඒ අනුව ඔහු මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ බන...