මෙරට ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම පහතට..

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් මෙරට ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම පහත දමයි..

by Staff writer 12-01-2022 | 8:57 PM

COLOMBO (News 1st) – ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+' සිට 'CCC' දක්වා පහත දමා තිබේ.