කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය එච්.ඩී . කරුණාරත්න

මහාචාර්ය එච්.ඩී . කරුණාරත්න කොළඹ සරසවියේ උපකුලපති ලෙස පත් කෙරේ

by Staff Writer . 12-01-2022 | 3:41 PM

COLOMBO (News 1st) –  මහාචාර්ය එච්.ඩී . කරුණාරත්න මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පත් කර තිබේ.

ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇත්තේ,  2022.04.12 දින සිට ක්‍රියාත්මක වන පරිදියි.