by Staff writer 12-01-2022 | 4:25 PM
COLOMBO (News 1st) – නිවිතිගල, කිරිමඩුව, ලයිම පහළ ගොටුව ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී බිම ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 77 හැවිරිදි කිරිමඩුව, ලයිම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ .
ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේ ය.