by Staff Writer . 12-01-2022 | 3:31 PM
COLOMBO (News 1st) – ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි සැකකරුවන් 05 දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිදහස් කර තිබේ.
ඒ නීතිපතිවරයාගේ උපදෙස් මතයි.
2019 වසරේ සිට එම පිරිස කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියේ ය.
නිදහස් කළ පුද්ගලයින් යාපනය , කිලිනොච්චිය හා පලෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් ය.