12-01-2022 | 3:21 PM
COLOMBO (News 1st) – විදුලිය විසන්ධි නොකරන බවට ජනතාවට පෙර දැනුම් දි තිබියදිත් ඊයේ රාත්‍රියේ හදිසියේ විදුලිය විසන්ධි කිරිම පිලිබදව වාර්තාවක් කැඳවා ඇතැයි විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව සොයා බලා වාර්තා කරන්නැයි, විදුලි බල මණ්ඩලයේ උප සභාපතිවරයාට දැනුවත් කර ඇති...