by Staff Writer . 11-01-2022 | 9:22 AM
COLOMBO (News 1st) – මාර්ග අංක 100/101 පානදුර සහ මොරටුව කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
පෞද්ගලික බස් රථ වෘත්තිය සමිති නියෝජිතයින් පැවසුවේ බස් රථ රියැදුරන්ගේ පුද්ගලික ආරවුලක් වර්ජනයට හේතුවී ඇති බවයි.
වර්ජනය හේතුවෙන් මගීන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇතැයි අප වාර්තාකරුවෝ සඳහන් කළහ.