කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වෙයි

බස්නාහිර හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වෙයි

by Staff Writer . 10-01-2022 | 9:33 AM

COLOMBO (NEWS1ST):බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

අභාවප්ප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 60 කි. කිත්සිරි කහටපිටිය මහතා සමගි ජන බලවේගය පක්ෂයේ බුලත්සිංහල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේ ය.