පක්ෂ 03ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කෙරේ

දේශපාලන පක්ෂ 03ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කෙරේ

by Staff writer 10-01-2022 | 5:08 PM

COLOMBO (News 1st) - දේශපාලන පක්ෂ 03 ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කර තිබේ.

ඒ අනුව , තමිල් මක්කල් කුට්ටනි, නව ලංකා නිදහස් පක්ෂය සහ දමිල ප්‍රගතිශීලී සන්ධානය මැතිවරණ කොමිෂන් සභාව මගින් පිළිගත් පක්ෂ දේශපාලන පක්ෂ ලෙස නම් කර තිබේ.