හෙට (10) සිට දෛනික විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය

හෙට (10) සිට දෛනික විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය..

by Staff writer 09-01-2022 | 2:54 PM

COLOMBO (NEWS1ST): හෙට (10) සිට දෛනික විදුලි කප්පාදුවක් අනුමැතිය ලබාදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති පවසයි.

ඒ අනුව දිනකට පැයක් හෝ පැය දෙකක කාලසීමාවක් සඳහා විදුලිය කප්පාදුවකට අනුමැතිය ලබා දෙනු ඇති.