by Staff writer 09-01-2022 | 7:55 PM
COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 07 ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,119 ක් දක්වා ඉහළ ගියේ ය.
අද වාර්තා කරන ලද මෙම මරණ 7 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින තහවරු කරනු ලැබ ඇතේ ජනවාරි මස 08 වැනිදායි.
ඒ අතර පිරිමි පුද්ගලයින් 04 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙක් වෙති.
මියගිය පිරිසෙන් 06 දෙනෙකු අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් ය.