ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි..

ජනප්‍රිය ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා ජීවන ගමනින් සමුගනී

by Staff writer 09-01-2022 | 5:16 PM

COLOMBO (NEWS1ST):  ජනප්‍රිය ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා මිය යනවිට 77 වැනි වියේ පසුවිය.