by Staff Writer . 09-01-2022 | 11:56 AM
COLOMBO (News 1st) - චීනය විසින් පනවා ඇති ආසාදු ලේඛණගත කිරීම ඉවත් කරන්නැයි, මහජන බැංකුව දැනුම් දී තිබේ.
ඒ, ණයවර ලිපිය අනුව කළ ගෙවීම් කටයුතු අවසන් වීමත් සමග ය.
මහජන බැංකුව සඳහන් කළේ, අදාළ ගෙවීම් සිදුකර අවසන් බවට දන්වමින්, ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය දැනුවත් කර ඇති බව ය.
ඒ අනුව, ආසාදු ලේඛණගත කිරීම හෙට(10) වන විට ඉවත් කරනු ඇතැයි, අපේක්ෂා කරන බව ද මහජන බැංකුව සඳහන් කළේ ය.